අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ද.?

අප්‍රේල් මස 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එවැනි තීරණයක් රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශය මේ දක්වා ගෙන නොමැති බව එහි දැක්වෙයි.