‘IRIS Bushehr’ නෞකාවේ සියලු දෙනා ශ්රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනී

ඉරාන නාවික නෞකාවක් වන IRIS Bushehr හි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනාම ශ්රී ලංකා නාවික හමුදාව විසින් ශ්රී ලංකාවේ භෞමික ජල සීමාව ආසන්නයෙන් ආරක්ෂිතව ඉවත් කර ඇත.
කාර්ය මණ්ඩලය ගොඩබිමට ගෙන එනු ලබන අතර, නෞකාව ත්රිකුණාමලය වරායට ගෙන යනු ලැබේ.
