කුසල් මෙන්ඩිස්ට අයි.පී.එල් වරම්

කුසල් මෙන්ඩිස්ට අයි.පී.එල් වරම්

2025, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Eliminator තරගය මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමත් විශේෂත්වයකි.

Share This