ඉන්දු – එංගලන්ත සිව්වන ටෙස්ට් තරගය ආරම්භ වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) මැන්චෙස්ටර්හිදී ආරම්භවීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසි දිනු එංගලන්ත නායක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
තරග 05කින් සමන්විත මෙම තරගාවලියේදී තරග දෙකකට එකක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් විය.