පාකිස්තාන ගුවන් යානා සඳහා ඉන්දියාව සිය ගුවන් කලාපය වසා දමයි

කාශ්මීරයේ පහළ ගම්හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තාන ගුවන් යානා සඳහා ඉන්දියාව සිය ගුවන් කලාපය වසා තබා තිබේ.
එම ප්‍රහාරයෙන් ඉන්දියානුවන් ඇතුළු 26 දෙනෙකු මිය ගොස් ඇති අතර එම වගකීම පාකිස්ථාන ලැෂ්කර් ඊ තයිබා සංවිධානයට අනුබද්ධ සංවිධානයක් පසුව වගකීම බාරගන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය හමුදාවන්ට ඊයේ අවසර අවසර ද ලබා දී ඇති අතර ඒ නවදිල්ලියේ පැවැති විශේෂ ජාතික ආරක්ෂිත කවුන්සල රැස්වීමේදී බව විදෙස් මාධ්‍ය පවසයි.
චන්දන ලක්මාල්