පකිස්තාන Youtube නාලිකා 16ක් ඉන්දියාව තහනම් කරයි

පකිස්තාන Youtube නාලිකා 16ක් ඉන්දියාව තහනම් කරයි

මිලියන 63 කට අධික ග්‍රාකයෙන් යුත් පකිස්තාන youtube නාලිකා 16 ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදු කරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බවයි.

අද(28) දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චන්දන ලක්මාල්

Share This