ඉම්තීයාස් බාකීර් මාකර් සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් ඉම්තීයාස් බාකීර් මාකර් මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ල අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කර ඇති බව සඳහන්.
අදාළ ලිපියෙහි පිටපත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් වෙත යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.