ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළට

කිරිපිටි මිල සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ මිල ගණන් අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව සඳහන්.

Share This