පිල්ලෙයාන් ත්‍රස්තවාදියෙක් නම්, අනුර කුමාරත් ත්‍රස්තවාදියෙක් ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පිල්ලෙයාන් ත්‍රස්තවාදියෙක් නම්, අනුර කුමාරත් ත්‍රස්තවාදියෙක් ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ත්‍රස්තවාදයට පිල්ලෙයාන්ට දඬුවම් කරනවා නම් ජනාධිපති අනුර කුමාර දිසානායකටත් එම දඬුවම ලබාදිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ මොනරා පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share This