උණුසුම් කාලගුණ තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම්දීමක්

උණුසුම් කාලගුණ තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව උතුර. උතුරු මැද වයඹ සබරගමුව පළාත් සහ ත්‍රිකුණාමලය මඩකලපුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This