කිරිපිටි මිල වැඩවීමට හේතුව මෙන්න

ගෝලීය කිරිපිටි මිලෙහි වැඩිවීමක් හේතුවෙන් මෙරටට ගෙන්වීමේ කිරිපිටිවල වැඩිවීමක් සිදු කරන බව කිරිපිටි ආනයනකරුවන් නිවේදනය කරයි.
ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක රුපියල් සීයකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ 1200.00 වන අතර කිලෝ එකක පැකට්ටුවක් මිල රුපියල් 250.00 ඉහළ ගොස් ඇත.
ඉදිරියේදී ගෝලීය කිරිපිටි මිලෙහි අඩුවීමක් සිදු වූවොත් එම වාසිය පාරිභෝගිකයින්ට වෙත ලබාදෙන බවයි එම ආනයනකරුවන් පවසන්නේ.
චන්දන ලක්මාල්