බිත්තර තොග මිල වෙනස් වූ හැටි මෙන්න

බිත්තර තොග මිල වෙනස් වූ හැටි මෙන්න

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (17) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක්.

සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම මිල සඳහා තම සංගමයේ පූර්ණ නෛතික වගකීමක් ඇති බවට ද ඔවුන් අවධාරණය කරනවා.

Share This