හිතාගන්නවත් බැරි විදිහට රන් මිල අඩු වූ හැටි මෙන්න

රන් මිල අද දින 25 තරමක පහළ අගයක් දක්වන අතර කැරට් 22 ග්‍රෑම් 8 ක මිල සටහන් වන්නේ රුපියල් 259,400 ලෙසයි.
ඊට අමතරව කැරට් 22 ග්‍රෑම් 1 මිල සටහන් වූයේ 32.430 ලෙසින් වන අතර කැරට් 24 ග්‍රෑම් 8 මිල සටහන් වූයේ රුපියල් 282,950 ලෙසයි.
චන්දන ලක්මාල්