බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

බංගලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ව සිටිති.

චරිත් අසලංක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
කුසල් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
අවිශ්ක ප්‍රනාන්දු
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චාමික කරුණාරත්න
මතීෂ පතිරණ
නුවන් තුෂාර
බිනුර ප්‍රනාන්දු
එෂාන් මාලිංග යන ක්‍රීඩකයින් අදාළ සංචිතයට ඇතුළත්ව සිටියි. 

Share This