සජබ ආධාරකරුවන් 33 දෙනෙක් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

සජබ ආධාරකරුවන් 33 දෙනෙක් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

මහනුවර පාතහේවාහැට ප්‍රදේශයේදී සමගි ජනබලවේගයේ ආධාරකරුවන් 33 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටියදීයි.

ඒ සඳහා සූදානම් කර තිබූ වාහන අටක් ද මහනුවර මූලස්ථාන පොලිස්භාරයට ගෙන ඇති බව සඳහන්.

Share This