අයි.පී.එල් ප්‍රසාද ලකුණු සටහන වෙනස් වෙයි

අයි.පී.එල් ප්‍රසාද ලකුණු සටහන වෙනස් වෙයි

2025, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග විස්සක් නිමාවට පත්වී තිබෙනවා.

එහි ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පසුවනවා.

එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටයි.

තෙවන ස්ථානයේ රෝයල්ස් චැලේන්ජර්ස් කණ්ඩායම පසුවන අතර කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම එහි සිව් වන ස්ථානයේ පසුවනවා.

කොල්කතා නයිට් රයිඩර්, ලක්නව් සුපර් ජයන්ට්, රාජස්ථාන් රෝයල්ස්, මුම්බායි ඉන්දියන්, චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රභාත් යන කණ්ඩායම් පහ, හය, හත, අට, නවය සහ දහය යන ස්ථානවල පිළිවෙළින් පසුවනවා.

 

Share This