නවසීලන්තයෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න

නවසීලන්තයෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් පෙරවරු 8.50ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තවත් විනාඩි 20කින් පමණ කාසියේ වාසිය උරගා බැලීමට නියමිත බව සඳහන්.

මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට ආරම්භ වීමට නියමිතව තිබූ අතර පැවැති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වුණා.

Share This