අද ඩොලරයේ මිල මෙන්න

අද ඩොලරයේ මිල මෙන්න

ඊයේ (23) දිනට සාපේක්ෂව අද(24) දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 292.25ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.98ක් ලෙස දැක්වෙනවා.

Share This