උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය මෙන්නJuly 11, 2025 11:38 amවිභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වන දා සිට දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර ඇති බවයි. චන්දන ලක්මාල් Share This