ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Paly Off වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

2025, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ Paly Off තරග හෙටින් (29) ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනුව පළමු Qualifier තරගය පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඍජුව අදාළ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනියි.
Eliminator තරගය 30 වැනිදා ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
මේ තරගයෙන් ජයගන්නා කණ්ඩායම දෙවන Qualifier තරගය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.