පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඇප මුදල් තැන්පත් කළ පිරිස මෙන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඇප මුදල් තැන්පත් කළ පිරිස මෙන්න

ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මේ දක්වා දේශපාලන පක්ෂ 06ක් සහ ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන 40ක් සඳහායි.

 

 

Share This