දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද(21) මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන අතර සබරගමුව නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This