ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.
12.12. ට කොළඹ අවිස්සාවේල්ල තලවකැලේ දිඹුල ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්