බොහෝ ප්‍රදේශවලට තද වැසි

බොහෝ ප්‍රදේශවලට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 100 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසී ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This