මෙරට සෞඛ්‍ය අංශ චීන නව වෛරසය ගැන අවධානය යොමු කරයි

මෙරට සෞඛ්‍ය අංශ චීන නව වෛරසය ගැන අවධානය යොමු කරයි

චීනය තුළ පැතිරයමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා.
HMPV ලෙස හඳුන්වන මෙම වෛරසයේ කොවිඩ් රෝගය හා සමාන ලක්ෂණ පවතින බව සඳහන්.
ඉතා වේගයෙන් පැතිර යන බවට වාර්තාවන මෙම වෛරසයෙන් චීන රෝහල් පිරී ඇති බවටත් අද වාර්තා පළ වුණා.
නමුත් ඒ පිළිබඳ චීනය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
කෙසේ වෙතත්, මෙම නව වෛරසය පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසනවා.

Share This