හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයිJune 20, 2025 6:42 pmමුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. Share This