05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2024, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

2024, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

සිසුන් 51,244 දෙනෙකු කඩඉම් ලකුණෙන් ඉහළ සංඛ්‍යාවක් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අදාළ ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exam.gov.lk යන වෙබ් අඩවිවලින් පරීක්ෂා කළ හැකියි.

ජනවාරි මස 27 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා විභාග අපේක්ෂකයෙකුගේ ලකුණු පිළිබඳව අභියාචනා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.

මෙවර විභාගය සඳහා සිසුන් 323,900 දෙනෙක් අයදුම් කළ තිබුණා. ඉන් සිසුන් 319,284 දෙනෙකු විභාගය සඳහා පෙනී සිට ඇති බව සඳහන්.

Share This