විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 දක්වා වැඩි කරන බව රජය කියයි

2025 වසර අවසන් වනවිට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව කෑගල්ල දිස්ත්‍රික්ක මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙරටට වාහන ආනනයනය විධිමත් සහ විනිවිදභාවයෙන් සිදු කිරීමට අවශ්‍ය සංශෝධන සිදු කරන බව හෙතෙම කීය.