Update : ගෝඨාභය CIDයෙන් පිටව යයි

Update : ගෝඨාභය CIDයෙන් පිටව යයි

Update : ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.
—————————————————————–

ගෝඨාභයට CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

Share This