රන් මිල වෙනස් වෙයි

පසුගිය දිනවලට සාපේක්ෂව අද (26) දින රන් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 874,242ක් ලෙසට දැක්වෙනවා.
එමෙන්ම කැරට් 22ක රන් පවුමක් රුපියල් 226,200ක් බව සඳහන්. කැරට් 22 රන් ග්‍රෑමයක් රුපියල් 28,270ක් වනවා.