අද රන් මිල වෙනස් වුණු හැටි
අද (23) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 771,253 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,210 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,950 ක් සහ රුපියල් 23,810 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 217,650 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 199,550 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 190,500 ක් ලෙසත් සඳහන්ව තිබුණා.