රඹුටන් ඇටයක් සිරවී දැරිවියක් ජීවිතක්ෂයට

මිද්දෙණිය පල්ලෙ ජුලම්පිටිය ප්‍රදේශයේදී 5 හැවිරිදි කුඩා දරුවෙකු රඹුටන් ගෙඩියක ඇටයක් සිරවීමෙන් ඊයේ (07) මියගොස් ඇත.
නිවසේ තිබූ රඹුටන් ගෙඩියක් රස බලමින් සිටි මෙම දරුවා දහවල් රඹුටන් ඇටයක් සිදුවී මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ දරුවන් තිදෙනෙක් යුක්ත පවුලේ බාල පිරිමි දරුවාය.
දරුවාගේ වියෝව දරාගත නොහැකිව මවද රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඥාතීන් පවසන්නේ.
චන්දන ලක්මාල්