කුරුවිට පොලිස් නිලධාරින් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

කුරුවිට පොලිසි ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත.
කුරුවිට පොහොරභාව ප්‍රදේශයේදී පසුගිය මැයි 29 දින මේ නිලධාරීන් කරන ලද වැටලීමකදී නීති විරෝධී මත්පැන් ළඟ තබා ගත් පුද්ගලයෙකු එම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතත් වැටලීමේදී සොයාගන්නා නඩුබාන්ඩ නිසියාකාර උපසිරට ලබාදී නොතිබූ නිසා මෙම නිලධාරීන් රක්ෂිත බන්ධනාගාර කොට ඇත.
චන්දන ලක්මාල්