හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඉඩම්වලට අදාළ පිඹුරු අනුමත කිරීමේී රජයට රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් පාඩු කිරීම හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වන චෝදනාව වේ.

Share This