හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 

Share This