හිටපු ඇමති මනූෂ CID යට

හිටපු ඇමති මනූෂ CID යට

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

දකුණු කොරියානු රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඔහුගේ නීතිඥයා ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම් දී තිබුණා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

 

Share This