පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආහාර ගාස්තුව ඉහළට
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ගෘහකාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි, එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සිටියේ.
ඒ අනුව මේ දක්වා දෛනික අය කළ රුපියල් 450ක මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ යනු ඇති.