නාරාහේන්පිට ගොඩනැගිල්ලක ගින්නක්

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටා ඇති තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොමු කර ඇති බවයි, කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ නැහැ.