කෘෂි ඇමතිට ගොවි සංවිධානවල විරෝධය

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි ලාල් කාන්ත සිදුකර ඇති සහල් ආනයනය සම්බන්ධයෙන් සිදුකර ප්‍රකාශයට ගොවි සංවිධාන විරෝධය පළ කරනවා.
ගොවින් චෝදනා කරන්නේ මීට පෙර සහල් ආනයනයට එරෙහිවූ මෙම ආණ්ඩුව ප්‍රතිපත්ති වෙනස් කරමින් මහා පරිමාණ මූල් හිමියන්ට සහන සැලසීමට පියවර ගනිමින් සිටින බවයි.
චන්දන ලක්මාල්