විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සයිබර් ප්‍රහාරය ගැන පැහැදිලි කිරීමක්

සිය තොරතුරු තාක්ෂණ පද්ධතිය කටයුතු අඩාල වීමක් සිදු නොවන පරිදි යථා තත්ත්වයට පත් කරගෙන ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී කිසිදු දත්ත හානිවීමක් හෝ අහිමිවීමක් සිදුවී නොමැති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අප්‍රේල් මස මුල් සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබිණි.