මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අද පෙවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත බව සඳහන්.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස් වනවා.

ඒ අනුව අදත් ඔවුන් රැස්වී සාකච්ඡා කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Share This