ඇෆ්ගනිස්ථානයට භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයට භූකම්පනයක්

අඟහරුවාදා ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 4.7ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනයට කයිබර් පක්තුන්ක්වා පළාතේ ස්වාට් සහ ඒ අවට ප්‍රදේශ මුහුණ දී තිබේ.

නමුත් ස්වාට්හි කිසිදු ප්‍රදේශයකින් ජීවිත හා දේපළ හානි වාර්තා වී නොමැත.

සඳුනි තිලකරත්න

Share This