දේශබන්දු අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.