පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට තීරණයක්

පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට තීරණයක්

මේ වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමටත් ඉන් 2000 කඩිනමින් බඳවා ගැනීම මටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය අමාත්‍ය ආනන්ද විජේපාල උපදෙස් ලබා දී ඇත.

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් සඳහා online ඔස්සේ පැවති පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය.

ඉතිරි 3000 නිලධාරීන් දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව එම අමාත්‍යවරයා පවසයි.

චන්දන ලක්මාල්

Share This