ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධයෙන් එම ආයතනය දැනුම් දෙන්නේ ලිට්රෝ ගෑස් මිල කිසිදු සංශෝධනයක් නොවන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල 1,482 කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසය.

චන්දන ලක්මාල්

Share This