පූනගරි, මන්නාරම් සහ දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමත් මැයි 6 වැනිදා

පූනගරි, මන්නාරම් සහ දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය සභා සඳහා වන ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණය කොමිෂන් සභාව පවසනවා.
නිවේදනය නිකුත් කරමිනුයි, එම සභාව මේ බව සඳහන් කළේ.
අදාළ පළාත් පාලන ආයතනවල නාමයෝජනා පත්ර භාරගැනීම අද (27) අවසන් වුණා.