බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ අද (17) බොරතෙල් මිල ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.91 ක් සටහන් වූ අතර එය 1.09%ක ඉහළ යාමක් ලෙස දැක්වෙන බැවින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුයේ ඩොලර් 71.32ක් අතර එය 1.05% ඉහළ යෑමක් ලෙස දැක්වේ.
චන්දන ලක්මාල්