සක්විති රණසිංහට අධිකරණය දුන් නියෝගය

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් කෝටි16 ලක්ෂ 41 අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස බාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිකා චන්දන වීර කුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ කුමාරි අනුරාධනී යන යන අයට කොළඹ මහාධිකරණය අත්හිට වූ සිර දඬුවම් සහ දඩ නියම කළේය.
චන්දන ලක්මාල්