කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය හැටි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය හැටි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි අගය 15,400.53ක් බව සඳහන්.

එහි පිරිවැටුම රුපියල් බිලියන 07ක් වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අද (26) දිනය තුළ කොටස් 534,471,698ක් අලෙවි වී ඇති බව සඳහන්.

Share This