කොළඹ කොටස් වෙළඳපොළ පහළ යයිMarch 4, 2025 7:05 pmකොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 297.05 කින් (1.84%) පහල ගොස් ඇත. දිනය අවසානය එය සටහන් වූයේ ඒකක 15.870.25 ක් ලෙසයි. ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 2.4 ලෙස සටහන් වුණි. චන්දන ලක්මාල් Share This